ගොවීන්ගේ ගැටළු වැඩිවෙයි - පොහොර නැතිව ගොවීන් අපහසුවට
By Ashfa
වැල්ලවාය - හඳපානාගල අලුත්වැව ප්‍රදේශයේ වී ගොවීන්ට මෙතෙක් පොහොර සහනාධාරය ලැබී නොමැති බවට ගොවීන් පවසයි.
මේ හේතුවෙන් කුඹුරු වගාවන් විනාශ වෙමින් පවතින අතර වගාවන් වෙනුවෙන් ලබා ගත් ණය මුදල් පවා ගෙවා ගැනීමට නොහැකිවී ඇති බවයි ඔවුන් කියා සිටියේය.