පුංචි ශ්‍රී පාදේ ගිය කත ප්‍රපාතයෙන් ඇද වැටේ

Report

ඇල්ල ප්‍රදේශයේ පිහිටා ඇති පුංචි ශ්‍රී පාදය නැරඹීම සඳහා කන්ද නගිමින් සිටි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් අඩි පනහක පමණ ප්‍රපාතයකට ඇද වැටීමෙන් බරපතල තුවාල ලබා අද (18) බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරූ බව ඇල්ල පොලිසිය පවසයි.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ කැතරින් ඇලිස් නමැති අවුරුදු 32 ක් වයසැති බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකි.

ප්‍රපාතයට ඇද වැටී තුවාල ලබා සිටි කාන්තාව ඇල්ල 980හෝටලයේ ක්‍රේව් ගලවා ගැනීමේ කණ්ඩායම හා ඇල්ල පොලිසියේ නිලධාරීන් විසින් ඇයව බේරාගෙන රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.

දැඩි සුළං තත්ත්වයක් - නිවාස තිහකට වැඩි ප්‍රමාණයක් විනාශයි

දැඩි සුළං තත්ත්වයක් - නිවාස තිහකට වැඩි ප්‍රමාණයක් විනාශයි

හුන්නස්ගිරිය නායයයි - ආයෙත් කාලගුණය නරක අතට

හුන්නස්ගිරිය නායයයි - ආයෙත් කාලගුණය නරක අතට