අන්තවාදී පුද්ගලයන් පුනුරුත්ථාපනයට අති විශේෂ ගැසට් නිවේදනයක්

Gazette
By Thaya Mar 13, 2021 07:05 PM GMT
Report

අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් පුනුරුත්ථාපන ක්‍රියාවලියකට යොමුකිරීමට විධිවිධාන ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුවයි එය ප්‍රකාශයට පත් කර ඇත්තේ.