ගිනිගන්නා නැවේ සුන් බුන් වෙරළට (PHOTOS) (VIDEO)

negombo colombo harbor Express pearl seththapaduva burned container
By Sewvandhi May 26, 2021 03:23 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොළඹ වරායට නුදුරින් ගිනිගනිමින් තිබෙන MV pearl express නෞකාවේ බවට විශ්වාසකරන සුන්බුන් තොගයක්ම අද අලුයම මීගමුව සෙත්තපාඩුව වෙරළේ දී ධීවරයෙකු විසින් නිරීක්ෂණය කර තිබේ.

මේවා එම නෞකාවේ තිබී පිලිස්සී ගිය බහලුම් වල සුන්බුන් බවට සැක කරන බව රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

අදාල මුහුදු ප්‍රදේශයේ භාණ්ඩ කන්ටේනරයක්ද පාවෙමින් තිබූ බව ධීවරයින් නිරීක්ෂණය කර ඇත. මේවා විශ රසායන අඩංගු බැවින් ස්පර්ශ කිරීමෙන් වළකින ලෙස උපදෙස් දී තිබේ.

නෞකාවේ ගින්න තවදුරටත් පැතිරෙන බවද වාර්තා වේ.  

ගිනි ගත් නැවේ මෙහෙයුම අවසන් වූ හැටි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery