කවුරුත් අද තමන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්න....පංචමහා පුරුශයෝගය හිමි වන්නේ ඔබටයි!!!!

Safety
By Thaya Jan 24, 2021 03:00 PM GMT
Thaya

Thaya

Report

අද දිනයේ දී ඔබගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් විය යුතු අතර ඔබට යම් කලබලකාරී තත්ත්වයකට මුහුණ දීමට වැඩි ඉඩකඩක් පවතිනවා.

එම නිසා ඔබ අද දවස ගැන බොහොම කල්පනාවෙන් කටයුතු කල යුතු වනවා. නමුත් තුලා ලග්නය හිමි ඔබට අද දවස, පංචමහා පුරුශයෝගයක් වන මාලවී නමැති යෝගයක් ද උදා කරන බව සඳහන්. ඔබට ඉතාමත්ම ශුභ දිනයක් ලෙසින් අද දිනය හඳුන්වන්නට පුළුවන්.


GalleryGallery