EVERGREEN මුදා ගැනේ
Evergreen
By Thaya
සුවස් ඇළ අවහිර කරමින් සිරවී තිබු කන්ටේනර් නෞකාව ඉන් මුදවාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අධික සුළඟ සහ කුණාටු තත්ත්වයක් හේතුවෙන් පාවී ගොස් මීට සතියකය පමණ පෙර දී සුවස් ඇළේ හරහට හිරවූ නෞකාව හේතුවෙන් විශාල තදබදයක් සුවස් අළෙහි ඇති විය.
ඒ අනුව තවත් දින කිහිපයක් ඇතුළත සුවස් ඇළ ආශ්‍රිත නාවික ගමනාගමනය යථා තත්ත්වයට පත්වෙතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


