ශ්‍රී ලංකාවට බලාපොරොත්තුවක්.... තීරණය ලබන සතියේ

Lankasri Economy of Sri Lanka Businessman
By Akash Mar 15, 2025 08:48 AM GMT
Akash

Akash

Report

ශ්‍රී ලංකාවට ලබාදෙන GSP+ බදු සහනය සමාලෝචනයට යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද (15) පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳව ප්‍රකාශ කර සිටියා.

මේ අතර සයිප්‍රස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉතා ඉක්මනින් විවෘත කරන බව ද ඔහු කියා සිටියා. ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන් කර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා කියා සිටියේ.

ReeCha