එශාන් ඩයස්ගෙන් සුපිරිම වැඩක්..අම්මා තැල්ලත් තියලා - සමාජ මාධ්‍ය කැළඹූ ජායාරූප පෙළ මෙන්න - (PHOTOS)
Sri Lanka
Gossip Today
By Sewvandhi
එශාන් ඩයස් කියන්නේ සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනෙක් හදුනන තමන්ගේ නිදහස ඉහළින්ම භුක්ති විඳන චරිතයක්.
ඉතින් එෂාන් කරපු බ්‍රයිඩල් ෂූට් එකක් මේ දවස්වල ගොඩක් දෙනෙක් අතර කතාබහ වෙනවා.මේක හැබෑවක් නොවුණත් ජීවිතේ ගොඩක් සමීප කෙනෙක් වෙන අම්මා එයාගේ ජීවිතේ අංක එක කියලා එශාන් කියන මේ කතාවෙන් තේරෙනවා.
"එදත් අදත් කවදත් මා ගාවින්ම හිටියේ මගේ අම්මනේ. ඒ නිසා මේ photoshoot එකක් උනත් අම්මට මම කිව්වා තැල්ල තියන්න කියලා.. " ෆෝටෝ ෂූට් එකක් වුණත් ඒක මේ විදිහට කලා නම් හොඳයි කියලා එයාට හිතෙන්න ඇති....
මේ බලන්නකෝ ඒක කොච්චර ආදරණීයද කියලා....