එරික් පෙරේරා මීගමුවේ සහකාර පොලිස් අධිකාරී ලෙස පත් කරයි
Police
By Thaya
මීගමුවේ සහකාර පොලිස් අධිකාරීවරයා ලෙස එරික් පෙරේරා පත් කර තිබෙනවා. ඔහු මීට පෙර කටයුතු කළේ වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරීවරයා ලෙසයි. කෙසේවෙතත් ඔහුගේ සේවය දෝෂදර්ශණයට ලක් කරමින් ස්ථාන මාරු කරන ලෙස පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනෙකු ඉල්ලීම් කර තිබුණා. ඒ අනුවයි ඔහු කොළඹ අපරාධ කොට්ඨාශයට මාරු කරනු ලැබුවේ.