රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ උණුසුම් තත්ත්වයක්(VIDEO)

president corporation engineering lock up the room
By Sewvandhi Apr 29, 2021 07:53 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයා ව සේවකයින් පිරිසක් විසින් ඔහුගේ නිල කාමරයේ සිරකර ගෙන සිටින බව වාර්තා වේ.

ඒ හේතුවෙන් කොළඹ 02 ප්‍රදේශයේ පිහිටි එහි කාර්යාලයේ මේ වනවිට උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙන බව වාර්තාකරු පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

join now