ලංකාවම කම්පා වුණ, ඊයේ අලි 2ක් මිය ගිහින්.. තුවාල ලැබුව අලි පැටවා ගැන.. ලැබුණ සතුටු හිතෙන ආරංචිය මෙන්න..

Sri Lanka Railways Elephant Accident Death Railways
By krishani Oct 19, 2024 11:13 AM GMT
krishani

krishani

Report

ඊයේ (18) මින්නේරිය රොටවැව මංසන්ධිය ආසන්නයේ දී දුම්රියේ ගැටීමෙන් තුවාල ලබා සිටි අලි පැටවාට ප්‍රතිකාර කර වනයට මුදාහැර තිබෙනවා.

ඒ වනජීවි නිලධාරීන් විසින් ය.

කොළඹ - මඩකලපුව ප්‍රධාන දුම්රිය මාර්ගයේ ගමන්කළ ඉන්ධන ප්‍රවාහන දුම්රියක වනඅලි රංචුවක් ඊයේ (18) අලුයම් කාලයේදී ගැටුණි.

නොවැම්බර් ඉන්ධන මිල දැනෙන්නම අඩු වෙයි?. කීයකින් ද දන්නව ද?. කලින් ආණ්ඩුවේ කාංචන මෙදා සැරේ අඩු වෙන හැටි කියයි..

නොවැම්බර් ඉන්ධන මිල දැනෙන්නම අඩු වෙයි?. කීයකින් ද දන්නව ද?. කලින් ආණ්ඩුවේ කාංචන මෙදා සැරේ අඩු වෙන හැටි කියයි..


ඉන් අලි දෙදෙනෙක් මියගොස් එක් අලි පැටවෙක් තුවාල ලැබීය.

වාහනයක් තියෙනව ද?. වාහන ආදායම් බලපත්‍ර ගැන මාලිමා ආණ්ඩුවෙන් තීරණයක්.. වහාම විජිත හේරත් නිළධාරීන්ට දන්වයි..

වාහනයක් තියෙනව ද?. වාහන ආදායම් බලපත්‍ර ගැන මාලිමා ආණ්ඩුවෙන් තීරණයක්.. වහාම විජිත හේරත් නිළධාරීන්ට දන්වයි..


ඒ අනුව ක්‍රියාත්මක වූ මහවැලි කලාපය භාර වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් අලි පැටවාට ප්‍රතිකාර කර මින්නේරිය රක්ෂිතයට මුදාහැරීමට කටයුතු කර ඇත.

වන අලියාට ප්‍රතිකාර කළ මහවැලි කලාපය භාර වනජීවී පශු වෛද්‍ය සමීර කලිගු ආරච්චි මහතා පැවසුවේ, තුවාල ලැබූ එම අලි පැටවා වයස අවුරුදු 8ක් පමණ වන බවයි.