පැය පහක මෙහෙයුමක්... පොඩ්ඩෙකුව බේරාගනී...පොඩි වුනත් සැර කොහොමද? (VIDEO)

By Wasantha May 09, 2021 05:06 AM GMT
Wasantha

Wasantha

Report

පැය පහකට අධික කාලයක් සිදුකළ මෙහෙයුමකින් පසු මාදුරු ඔය වාරි ඇළකට වැටී සිටි අලින් 30 දෙනෙකුගෙන් යුතු රංචුවක් බේරා ගැනීමට වනජීවී නිලධාරීන් පිරිසක් සමත්ව තිබෙනවා.

ඒ එම ප්‍රදේශයේ වෙසෙන ජනතාවගේ සහයෝගය අතුවයි. කෙසේ වෙතත් මෙම අලි රංචුවේ වැඩිපුරම පැටවුන් සිටීම විශේෂිතයි.

මාදුරු ඔය ඇළ අසලින් ගමන් කරන අවස්ථාවේදී මෙම අලි රංචුවෙන් පැටවෙකු ඇලට වැටී ඇති බවයි පැවසෙන්නේ .