වගා ළිඳකට වැටුණු අලියා ගොඩ ආ පසු උන්හිටි තැන් අමතක වූ හැටි(VIDEO)

polonnaruwa elephant forest april down well
By Sewvandhi Apr 19, 2021 12:58 PM GMT
Report

පොළොන්නරුව, වැලිකන්ද කාලිංගවිල ප්‍රදේශයේ වගා ළිඳකට වැටුණු අලියෙකු ගොඩට ගැනීමට ඉරිදා (අප්‍රේල් 18)වැනිදා වනජීවී නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක බලකාය එක්ව ක්‍රියා කළහ.

වනජීවී නිලධාරීන් පැවසුවේ අවුරුදු තිහක් පමණ වන අලියා අඩි 09ක් පමණ උසකින් යුක්ත බවය. ගොඩ ගැනුණු අලියා සියඹලාගස්වැව රක්ෂිතයට පළවා හැරිණි.