යතුරුපැදියට එල්ලවූ ඇත් ප්‍රහාරය
Accident
Elephant
By Thaya
නිවසක් ආසන්නයේ නවතා තිබූ යතුරුපැදියකට ඇතෙක් පහරදෙන අයුරු අසල තිබූ CCTV කැමරාවක සටහන්ව තිබෙනවා. ඒ, පුත්තල – අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ 7 කණුව ප්‍රදේශයේදී. ඇතාගේ ප්‍රහාරයට ලක්වූ යතුරුපැදියට බරපතළ හානි සිදුවී තිබෙනවා. එම වීඩියෝව පහතින්,