විදුලිබිලට සහනයක් - රටටම සුබ ආරංචියක්..

Sri Lanka Ceylon Electricity Board Sri Lanka Electricity Prices
By krishani May 07, 2023 03:08 AM GMT
krishani

krishani

Report

විදුලිබිල සඳහා ජුලි මාසය වන විට යම් සහනයක් ලැබෙනු ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ සඳහන් කළේ ය.

එය තේ කර්මාන්තයට ද ශක්තියක් වනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඒ මහතා මෙලෙස අදහස් දක්වා සිටියේ, කොටපොළ ඓතිහාසික ගැටබරු විහාරස්ථානයේ පැවති වාර්ෂික තේ මංගල්‍යයට එක් වෙමින් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha