හෙට සහ අනිද්දා සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබීමට තීරණයක්

dambulla economic center agriculture department
By Sithumi Jun 07, 2021 01:16 PM GMT
Report

සියලුම ආර්ථික මධ්‍යස්ථාන හෙට (08) සහ අනිද්දා (09) යන දෙදින තොග වෙළඳාම් කටයුතු සඳහා විවෘතව තබන ලෙස කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

එම අමාත්‍යාංශය දැනුම් දෙන්නේ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑමේ අරමුණින් එම තීරණය ගෙන ඇති බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now