පාස්කු කොමිෂන් සභා වාර්තාව සභාගත කෙරේ – විපක්ෂය දින 03 ක විවාදයක් ඉල්ලයි
Police
Easter
By Thaya
පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සභා නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අද පාර්ලිමේන්තුවේදී සභාගත කලා. ඒ සම්බන්ධයෙන් දින 03 ක විවාදයක් ඉල්ලා සිටින බවයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අනතුරුව කියාසිටියේ.