පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය : හේමසිරි සහ පුජිතට එරෙහිව චෝදනා 800ක්
Helth
april 21
Pujith jayasundara
hemasiri fernando
By Sithumi
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ට එරෙහිව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇති චෝදනා 800ක් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයට දැනුම් දී තිබේ.
2019 අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු බෝම්බ ප්‍රහාරයට අදාලව එම චෝදනා විශේෂ අධිකරණ දෙකක් ඉදිරියේ ගොනුකර ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරීන් රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කර සිටියේ.
මිනීමැරීම, මිනීමැරීමට උත්සහ කිරීම සහ පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඒ අතර ඇති චෝදනා වේ.
පාස්කු ඉරුදින එල්ලවූ බෝම්බ ප්‍රහාරය වලක්වා නොගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හේමසිරි ප්‍රනාන්දු සහ පුජිත ජයසුන්දරට එරෙහිව බරපතල චෝදනා එල්ලවී ඇත.