දුමිරිය ස්ථානාධිපතිවරුන්ට සුබයි වගේ

Report

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ස්ථානාධිපති iii ශ්‍රේණිය සඳහා නවක පත්වීම් 100ක් ලබා දීම සිදු කර ඇත.

ඒ අද දින (05) දුම්රිය දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදීය.

  මේ සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ද, අමාත්‍යාංශ වෘත්තීය සමිති සම්බන්ධීකරණ ලේකම් එස්.පී. විතානගේ ඇතුලු පිරිසක් ද සහභාගී විය.

රජයේ පාසල් ගුරුවරුන්ට සුබ ආරංචියක්

රජයේ පාසල් ගුරුවරුන්ට සුබ ආරංචියක්

සිනමාවේ නිළි රැජින හා පරම්පරා කිහිපයක් මුසුවුණ ඒ අපූරු සිනමා සිත්තම “මලකි දුවේ නුඹ”

සිනමාවේ නිළි රැජින හා පරම්පරා කිහිපයක් මුසුවුණ ඒ අපූරු සිනමා සිත්තම “මලකි දුවේ නුඹ”