සැකකටයුතු පුද්ගලයෙකු ළඟ තිබී පොලිසිය සොයාගත් වටිනා දේ..

By Sewvandhi May 06, 2023 11:14 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පොලීසිය විසින් වත්තල ඔලියමුල්ල ප්‍රදේශයේ සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයෙකුව පරීක්ෂා කර තිබේ.

පරීක්ෂා කිරීමේදී, ඔහුගේ බෑගය තුළ තිබි රුපියල් ලක්ෂ 84කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 600ක් සොයා ගෙන ඇත.

අත්අඩංගුවට පත් 37 හැවිරිදි සැකකරු රූපලාවන්‍ය ද්‍රව්‍ය අලෙවි කිරීමේ මුවාවෙන් මෙලෙස මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවී ඇති බව පොලීසිය පැවසුවා.



  

ReeCha