පහර දීමට පෙර රියදුරා OIC ගේ අත සයිඩ් කණ්නාඩියේ හැප්පූ හැටි මෙන්න
Police
By Thaya
අද දින සමාජ මාධ්‍ය වල ආන්දෝලනාත්මක ලෙස සංසරණය වූ පොලිස් නිලධාරියකු පුද්ගලයකුට පහර දීමේ සිද්ධියට අදාළව ප කෑමට ලක් වූ රියදුරු පොලිස් ඕඅයිසී ගේ අත side mirror එකේ හැප්පූ ආකාරය පහත වීඩියෝවෙන් නරඹන්න.