ආපදා හේතුවෙන් මරණ 6ක්

critical whether Natural disarters
By Sithumi Jun 05, 2021 11:40 AM GMT
Sithumi

Sithumi

Report

දිවයිනේ ප්‍රදේශ කිහිපයක මේ වනවිට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ ආපදාවලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 6ක් දක්වා ඉහළගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඊට අමතරව පුද්ගලයින් 5 දෙනෙකු අතුරුදන්ව සිටී. ආපදා හේතුවෙන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර පුද්ගලයින් 183,028ක් පීඩාවට පත්ව ඇත.