කොරෝනා ආසාදිතව සිටි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

Covid-19 Dr.Neville Fernando
By Thaya Feb 05, 2021 05:15 PM GMT
Report

කොවිඩ් -19 වෛරසය ආසාදය වී ප්‍රතිකාර ලබමින් සිටි නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කොවිඩ් ආසාදයවීමෙන් නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී, පසුගියදා ඔහුව IDH රෝහල වෙත මාරුකර යවා තිබුණි.

ඒ මහතා මිය යනවිට 89 වන වියේ පසුවිය.