කොවිඩ් හැදුණු හලාවත රෝහලේ දොස්තර

Covid srilanka news docter halawatha
By Sithumi Apr 30, 2021 03:01 PM GMT
Report

හලාවත මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබෙනවා පී සී ආර් පරීක්ෂණයක ප්‍රතිපල අනුව කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු වීමෙන් පසු ආසාදිත වෛද්‍යවරයා බිංගිරිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now