මහින්ද අගමැතිට මඩ ගහන්න එපා. අදත් ජිම් ගියා. සීලරතන හිමි

Mahinda Rajapakse
By Thaya Jan 25, 2021 07:19 PM GMT
Thaya

Thaya

Report

මෙරට සම්පත් විදේශ බලවේගවලට විකුණා දැමීමේ ක්‍රියාවලිය වහාම නවතා දමන ලෙස බත්තරමුල්ල සීලරතන හිමියන් පවසති. මාතෘ භුමිය ආරක්ෂා කරගැනීමේ අරමුණින් උන් වහන්සේ මේ බව අවධාරණය කරති. කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් බත්තරමුල්ල සීලරතන හිමියන් වැඩි දුරටත් කියා සිටියේ ඉන්දියාවේ උවමනාවට මෙම ක්‍රියාවලිය සිදු වන බවයි.