වසංගතය දේශපාලනීකරණය කරන්න එපා – GMOA

GMOA Politic
By Thaya Feb 17, 2021 05:02 PM GMT
Report

කොරෝනා වසංගතය දේශපාලනීකරණය කිරීමෙන් වළකින්නැයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ආණ්ඩුවෙන් සහ විපක්ෂයෙන් ඉල්ලීමක් කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ඇතැම් දේශපාලඥයින්ගේ ප්‍රකාශ නිසා කොවිඩ් මර්ධන එන්නත ලබාගැනීමටත් ජනතාව බියට පත්ව ඇති බවයි. මේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා.