අවසර ඉල්ලන්න එපා... දෙන්නෙම නැහැ ...!!!
Police
By Thaya
ජනතාව එක්රැස් වන අත්‍යවශ්‍ය නොවන ගෘහස්ථ සාද සහ උත්සව සදහා අවසර ලබා නොදෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. බි්‍රතාන්‍යයේ පැතිර යන නව කොව්ඩ් වෛරස ප්‍රභේදයට අයත් ආසාධිතයන් මෙරටින් හමුවීම බරපතල තත්වයක් බවයි ඔවුන් අවධාරණය කරන්නේ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියි සිටියේ වසංගතය පාලනයට නම් මහජනතාවගේ කැපවීම අතවශ්‍යය බවයි