හැමෝම හොයන, බුකියම කැළඹුන දිනිති ආයුබෝවන් කියන Sri lankan Airlines සුපිරි වීඩියෝ එක මෙන්න.. (VIDEO)

Gossip Today Sri Lankan Actress SL Actress Gossips Actress
By krishani Dec 26, 2023 03:16 PM GMT
krishani

krishani

Report

දිනිති වල්ගමගේ කියලා කියන්නේ ගොඩක් ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වෙච්ච කෙනෙක්.

ඉතිම් ඇය ගැන අමුතුවෙන්ම හදුනවලා දෙන්න අවශ්‍ය නම් නැහැ.

දිනිති ටෙලි නාට්‍ය නිළියක මෙන්ම හිටපු ගුවන් සේවිකාවක වෙනවා.

සංගීත් සතරසිංහ කියලා කියන්නේ ඇගේ පෙම්වතා කියලා හැමෝටම රහසක් නම් නෙමෙයි.ඉතිම් එයාලා එයාලගෙම ව්ලොග් එකකුත් පවත්වාගෙන යනවා කියලා ඔයාලා දන්නවා.

ඉතිම් ඇය සහභාගි වුණ සම්මුඛ සාකච්ඡාවක වීඩියෝවක් නිසා ඇයට සමාජ මාධ්‍ය තුළින් විවිධ විවේචන රාශියක් එල්ල වුණා.

ඒ වගේම ඇයට විවිධ පෝස්ට් පවා උපාහාසය දනවමින් නිර්මාණය කරලා තියෙනවා දකින්න පුලුවන් වුණා.

සම්මානනීය නිළි දිනිති බුකියම කළඹයි - ප්‍රසිද්ධියේම කීව එයාලයින්ස් කතාව මෙන්න.. (VIDEO/PHOTOS)

සම්මානනීය නිළි දිනිති බුකියම කළඹයි - ප්‍රසිද්ධියේම කීව එයාලයින්ස් කතාව මෙන්න.. (VIDEO/PHOTOS)

එම කතා බහේ දී ඇය ගුවන් සේවිකාවක් හැටියට ශ්‍රී ලංකන් එයාලයින් හි ලද අත්දැකීමක් ගැන පැවසූ දේ හේතුවෙන් එම වීඩියෝවට ඇයට සමාජ මාධ්‍ය වලින් දිගින් දිගටම ප්‍රහාර නම් එල්ල වුණා.

ඒත් සමගම මේ වන විට, දිනිති ආයුබෝවන් කියන වීඩියෝව ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා දකින්න පුලුවන්.

එය පහතින් නරඹන්න,