ඩිල්ෂාන් ක්‍රිකට් අතහරී ! සනත් එක්ක අලුත් වැඩක් පටන් ගනී !!

Dilshan
By Thaya Mar 18, 2021 05:56 PM GMT
Report

ලෝක කුසලානය මෙරටට දිනා දී වසර 25ක් ගත වන දින එම තරගයට ක්‍රීඩාකළ සනත් සිටින්නේ ඉන්දියාවේ තරගාවලියකට එක් වෙමිනි. 96 ලෝක කුසලානයේ වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානයද හිමිකර ගත්තේ සනත් ජයසූරියය. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක ටී.එම්. ඩිල්ශාන් ඔහු සමග අපූරු සංවාදයක නිරත වූ අතර ඩිල්ශාන් පැවසුවේ තමා රූපවාහිනියෙන් නැරඹූ පළමු තරගය ලෝක කුසලාන අවසන් තරගය බවයි.