ධම්මික ප්‍රසාද්ට අමෙරිකාවෙන් ලොකු තනතුරක්

Report

එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් අමෙරිකානු කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු වේගපපන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් පත්කර ඇත.

එම තනතුරට අමතරව ඔහුට කණ්ඩායමේ සහායක පුහුණුකරුගේ වගකීමද ලබාදී තිබේ.

තවද 2026 ලෝක කුසලානයට සහභාගිවීම සඳහා අමෙරිකානු ක්‍රිකට් කණ්ඩායම් ජනවාරි මස 10වනදා ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

කාන්තා ICC 20-20 ශ්‍රේණිගත කිරීම්වල වෙනසක්

කාන්තා ICC 20-20 ශ්‍රේණිගත කිරීම්වල වෙනසක්

තවද අමෙරිකානු කණ්ඩායම සිය ලෝක කුසලාන පුහුණුවීම් කටයුතු ශ්‍රී ලංකාවෙන් ආරම්භකිරීමට සැලසුම්කර තිබේ .

ඒ වගේම ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් අමෙරිකාව ක්‍රීඩාකරන පළමු තරගය පෙබරවාරි 7වනදා ඉන්දියාවට එරෙහිව පැවත්වීමට නියමිතව ඇත.

ඒ වන්කඩේ ක්‍රීඩාංගණයේදීය  

තිස්ස කුට්ටිආරච්චිට කැත කමෙන්ට් එකක් දාපු පොලිස් නිලධාරියට ප්‍රසිද්ධියේ බනියි - මෙන්න විස්තරේ

තිස්ස කුට්ටිආරච්චිට කැත කමෙන්ට් එකක් දාපු පොලිස් නිලධාරියට ප්‍රසිද්ධියේ බනියි - මෙන්න විස්තරේ