ධම්මික පැණිය මුදල් දී ගන්නැයි ගුවන් තොටුපල සේවකයන්ට දන්වලා..

Airport Dhammika
By Thaya Jan 20, 2021 07:36 PM GMT
Report

ගුවන් තොටුපලේ සේවකයන් සියලු දෙනාටම ධම්මික පැණිය ලබාගන්නා ලෙස දැනුම්දී ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා සඳහන් කරයි.

එම පැණිය මුදල් දී ලබා ගන්නා ලෙසද විද්‍යුත් තැපැල් මගින් දැනුම් දී ඇතැයි ඔහු පැවසීය.

පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයා මේ බව හෙළි කරනු ලැබීය.