නිරෝධායන රීති නොතකා සූදු ක්‍රීඩාකළ පිරිස

covid 19 quarantine eheliyagoda dhandheniya
By Sewvandhi May 12, 2021 03:31 PM GMT
Report

ඇහැලියගොඩ, දන්දෙණිය ප්‍රදේශයේ සූදු ක්‍රීඩාවේ නිරතවෙමින් සිටි 7 දෙනෙකු අද (12) ඇහැලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යොමුකෙරුණි.

ඔවුන් සතුව තිබී රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් ද පොලිස් භාරයට ගත් බව අප වාර්තාකරු සඳහන් කළේය.

මේ අතර, නිරෝධායන නීති කඩකළ 435දෙනෙකු ගතවූ පැය 24 තුළදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

සෞඛ්‍ය උපදෙස් නොතකන පුද්ගලයින් සොයා අදත් දිවයිනේ ස්ථාන කිහිපයකදීම මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now