ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර ප්‍රදර්ශනාත්මක තරගයක්
Cricket
Sri Lanka
By Thaya
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් අතර ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරගයක් මැයි 4 වනදා පල්ලේකැලලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම්කර තිබේ. ක්‍රිකට් ලෝලීන්ට එම තරගය නැරඹීමට ද අවස්ථාව ලබාදීමට සංවිධායකයෝ බලාපොරොත්තු වෙති
