දීපිකා පදුකෝන් ඇතුළු පවුලේ සියලු දෙනාට කොවිඩ් ආසාදනය වෙයි
covid 19
indea
bollywood
Deepika adukone
By Sithumi
සුපිරි ඉන්දීය බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් සහ ඇයගේ මුළු පවුලටම කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා. මේ වන විට දීපිකා සිය පවුලේ අයවලුන් සමග බැංගලෝරයේ වෙසෙනවා.
අද උදෑසන දීපිකා ගේ පියාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුවා. ඉන් පසුව සිදුකළ පරීක්ෂණ වලිදී දීපිකා ගේ මව සහ නැගණියටද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුවා.
ඉකුත් මාසයේදී දීපිකා සහ ඇයගේ සැමියා වන රන්විර් සිං මුම්බායි හි සිට බැංගලෝරය බලා පැමිණියා.