බස්නාහිර පාසල් විවෘත කිරීම ගැන තීරණය අද

School Western Province
By Thaya Jan 20, 2021 07:35 PM GMT
Report

බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් සහ සෞඛ්‍ය අංශ අතර අද විශේෂ සාකච්චාවක් පැවැත්වෙනවා.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා පැවති ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීමේදී රැස්වීමේදීද සාකච්චාවට ලක් කෙරුණා. බස්නාහිර පළාත හෝ දිස්ත්‍රික්ක වශයෙන් හෝ පාසල් වශයෙන් පාසල් විවෘත කරනවාද නැද්ද යන්න මෙහිදී සාකච්චා කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.