කොවිඩ් මදිවට ආපදාවන්ගෙන්ද මරණ වාර්ථා වෙයි.
natural disasters
critical whether
By Sithumi
රට පුරා මේ වනවිට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 3ක් වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
දිස්ත්‍රික් 7කට අයත් පවුල් 2750ක පුද්ගලයින් 11,542ක් ඒ හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවද වාර්තා වේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |