රටම කතා කරන බාලවස්කරු පැදවූ මාරාන්තික රථ ගැටුම(PHOTOS)...දෙදෙනෙකුට බරපතලයි.

Police Ambalantota Maha Vidyalaya
By Thaya Mar 11, 2021 09:36 PM GMT
Report

තිස්ස මාතර ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට, මල්පෙත්තාව විදුහල ඉදිරිපිට කහ ඉර මතදී බාලවයස්කරුවෙකු විසින් අපරික්ෂාරීව ධාවනය කරන ලද මෝටර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් යතුරුපැදියේ පැමිණි දෙදෙනෙකු බරපතළ තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කෙරුණා.

අද(10) පස්වරු 3.00 ට පමණ සිදුවූ අතර සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසිය වැඩි දුර විමර්ශන ආරම්භ කර තිබේ.


GalleryGalleryGalleryGalleryGalleryGallery