පියාගේ මන්ත්‍රී ධූරයේ වැඩ බලන සුරූපී දියණිය(PHOTOS)
බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ගේ දියණිය වන සෙනාලි ජයසේකර ගැන මේ දවස් වල අන්තර්ජාලය පුරාම කතා බහට ලක්වී තිබෙනවා.
ඒ පියා නියෝජනය කරමින් "ගරු පාර්ලිමේන්තු පාර්ලිමේන්තු මන්ත්‍රී" ශීර්ෂය යටතේ නිවිතිගල සම්බන්ධීකරණ කමිටුව නියෝජනය කරන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් නිසයි.
කෙසේ වෙතත් ඇය සිය පියාව නියෝජනය කරමින් පසුගිය වැඩ සටහනක් සඳහා ද සහභාගි වී ඇති අයුරු සිය මුහුණු පොත හරහා දැක ගත හැකි වෙනවා.
එම සෑම අවස්ථාවකම "ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී" ශීර්ෂය දක්වමින් සිය දැන්වීම් ඉදිරිපත් කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
https://www.google.com/url?q=https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAi&sa=D&source=hangouts&ust=1619520992631000&usg=AFQjCNFEdqnIirjgsFkjp-SvwDUEK34VMA