බස්නාහිර දකුණ හැර සෙසු පළාත් 7ට අවදානම් රතු නිවේදනයක්
dangerous
By Thaya
දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍ර දේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම නිවේදනය පහතින්