දඹුල්ල ආර්ථිකයෙන් කොරෝනා පොකුරක්.. වහාම වසා දමයි.

covid19 infections dambulla economic center
By Sewvandhi Apr 25, 2021 10:27 AM GMT
Report

ඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත. එහි වෙළෙඳ සංගමය සඳහන් කළේ අද සිට පැය 72ක කාලයක් සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වාසා දැමීමට තීරණය කළ බවය.

පවතින කොවිඩ් -19 අවදානම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවද එම සංගමය සඳහන් කරයි.