දෛනික ආසාදිතයන් ගණන පෙර දින වලට සාපේක්ෂව විශාල වෙනසක්

covid-19
By Thaya Mar 05, 2021 09:12 AM GMT
Thaya

Thaya

Report

අද දින තවත් ආසාදිතයින් 147 දෙනෙකු දෙවන වරට සොයා ගෙන ඇති අතර ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් ගණන 84577 දක්වා ඉහළ ගොස් ඇත.