අද කොවිඩ් ආසාදිතයන්ගේ සමස්ථය 2000 ට ආසන්න වේ

covid 19 helth srilanka covid news
By Sithumi May 07, 2021 03:34 PM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් රෝගීන් 792ක් අද (07) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 1,889කි. ඒ අනුව කොවිඩ් ආසාදිත මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 121,313ක් දක්වා ඉහළගොස් තිබේ.