වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් තවත් සති ගානකට වැසේ.

COVID 19 INFECTIONS DAMBULLA ECONOMIC CENTER
By Sewvandhi Apr 26, 2021 11:43 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දඹුල්ල විශේෂ ආර්ථික වෙළෙද මධ්‍යස්ථානය ද අද රාත්‍රී 8.00 සිට සති 02 ක කාලයක් සඳහා වසා තබන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

පවතින කොවිඩ් -19 අවදානම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව ද සඳහන් කරයි.