රජයේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක්..

Cyber attack Health ministry Rajarata university Air porst
By Aruna May 18, 2021 04:55 AM GMT
Aruna

Aruna

Report

සෞඛ්‍ය අමාත්‍යංශය සහ රජරට විශ්වවිද්‍යාලයේ නිල වෙබ්අඩවි වලට මෙන්ම ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාල වෙබ් අඩවි වලට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ගුවන් හමුදාව පවසනවා.

කෙසේ වෙතත් එම වෙබ් අඩවි යථාතත්ත්වයට පත්ව ඇති බවටයි වාර්තා වන්නේ.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘෆ් කපිතාන් දුෂාන් විජ්‍තිලක මහතා කියා සිටියේ, අද උදෑසන සිදුවූ මෙම සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් ගුවන් හමුදා සයිබර් ආරක්ෂක අංශය සහ ශ්‍රී ලංකා පරිඝණක හදිසි ආරක්ෂක අංශයට දැනුම් දුන් බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now