පාරිභෝගිකයින්ට ජලය දිය හැක්කේ තව සති 02ක් පමණයි...හේතුව මෙන්න.

Water
By Thaya Mar 05, 2021 07:39 PM GMT
Thaya

Thaya

Report

ජල පාරිභෝගිකයන් සඳහා බාධාවකින් තොරව ජලය සැපයිය හැක්කේ තවත් සති දෙකක පමණ කාලයක් බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි. මේ දිනවල බලපා ඇති අධික වියලි කාලගුණ තත්වය හමුවේ ජල මූලාශ්‍ර සිඳී යාම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබේ. දැනටමත් උස් බිම් සහිත ප්‍රදේශවලට බවුසර් මගින් ජලය බෙදා හැරීමට කටයුතු කරන බව මණ්ඩලය පවසයි.