වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ 02ක් හුදෙකලා කරයි.

Curfew Police Shavendra silwa
By Aruna Apr 23, 2021 01:31 AM GMT
Aruna

Aruna

Report

වාරියපොළ ප්‍රදේශයේ නිරාවිය සහ නිකදළුපොත යන ග්‍රාම නිලධාරි වසම් දෙක මේ මොහොතේ සිට හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.