හදිසි නාය යෑමේ අනතුරු ඇගවීමේ නිවේදනයක්. ස්ථාන තුනක් දැඩි අවදානම්
matara
galle
natural disasters
critical whether
කළුතර
By Sithumi
හදිසි නායයෑම් පිළිබඳ තත්ත්වයක් පිළිබඳව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් හදිසි නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහිදී එම සංවිධානය විසින් ගාල්ල කළුතර සහ මාතර යන දිස්ත්‍රික්ක අධි අවදානම් කලාප වශයෙන් නම් කර ඇති අතර ආරක්ෂා වෙත ආකාරය පිළිබඳව පූර්ව අවදානම් උපදේශ නිකුත් කර තිබේ
ඒ පිළිබඳ නිවේදනය පහතින්
එමෙන්ම පවත්නා තත්ත්වය පිළිබඳව ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ජනතාව වෙත උපදෙස් ලබා දුන්නේ පහත අයුරින් ,



