බිරිඳ සමගින් අනියම් සබඳතාවයක් පැවැත් වීමට උරණ වූ සැමියා මිතුරාව මරා දාලා.
By krishani
තම බිරිඳ සමඟ අනියම් සබඳතාවයක් පැවැත් වූ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දුන් සැමියෙක් පිළිබඳ තොරතුරු වාර්තා වේ.
ඒ ඉන්දියාවෙන් ය.
එම අනියම් සබඳතාවය පිළිබඳව කථාබහක කිරීමට සහ විසඳා ගැනීමට සැමියා විසින් මිතුරාට පැමිණෙන ලෙස පවසා තිබෙනවා.
එහිදි වුණ කථාබහ දුරදිග යාමෙන් මෙම පුද්ගලයා සිය මිතුරාගේ ගෙලට තියුණු ආයුධයකින් පහර දී ඇත.පසුව සැමියා විසින් සිය මිතුරාගේ රුධිරය ද පානය කර ඇත.
කෙසේවෙතත්, බරපතළ තුවාල ලැබූ මිතුරා රෝහල් ගත කර තිබෙනවා.සිද්ධිය සම්බන්ධයෙන් ස්වාමිපුරුෂයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.