ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ගේ විවාහ උත්සවයේ වීඩියෝවක් එළියට
Wedding
Kusal Mendis
By Thaya
කුසල් මෙන්ඩිස් කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂතම පිතිකරුවෙක්. ඒ වගේම නිතරම පුවත් මවන ආන්දෝලනාත්මක ක්‍රීඩකයෙකු විදිහටත් හඳුන්වලා දෙන්න පුළුවන්.ඊයේ දිනයේ ඔහු යුග දිවියට පිවිසුණා. ඔහුගේ ආදරණිය බිරිඳ තමයි නිෂෙල් ප්‍රනාන්දු. ඉතින් කුසල්ගේ විවාහ උත්සවයේ වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා.