සූර් වෙලා අමුතුම නාඩගමක් නැටූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාට වෙන්න යන දේ මෙන්න

police Cricket girl party drunk
By Sithumi Apr 18, 2021 04:44 PM GMT
Sithumi

Sithumi

Report

දකුණු පළාතෙන් බිහිවූ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු අධික බීමතින් කළ නොහොඹිනා ක්‍රියාවක් ගැන පුවත්පත් හා සමාජ මාධ්‍ය හරහා දැඩි කතාබහට ලක්ව තිබෙනවා. මෙ

ම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා. මෙම උත්සවයට තරුණියන් කිහිප දෙනෙකුද එක්වී ඇති බවයි වාර්තා වන්නේ.